ලක්පුර
Lakpura® · පොත්

Ingrisi Igenimedi Karadara Ethi Karana Then

සිටRs 667

From the publisher

ඉංග්‍රීසි භාෂාව වැනි විදේශ භාෂාවක් ඉගෙනගැනීමේදී විවිධ ගැටලු ඇතිවෝම ස්වභාවිකය. ගැටළු නිවැරදිව විසඳා ගැනීමට නොහැකිවීම නිසාම සමහරු ඉංග්‍රීසි ඉගෙනීම අතහැරදමා තිබේ. ප්‍රධාන ගැටළු විසඳා ගත්විට ඉංග්‍රීසි ඉගෙනීම ඉතාම පහසුවේ. මෙම පොතේ එබඳු ගැටළු රාශියක් ඉතා සරල ලෙස පැහැදිලි කර ඇත. එබැවින් මෙම පොත ඉක්මනින් ඉංග්‍රීසි ඉගෙනීමට උපකාරි වනු ඇත.

 

Ingrisi Igenimedi Karadara Ethi Karana Then by K. N. T. Amarasiri is a Sinhala-English book published by Praveena Publishers, listed under Academic & Reference.

Book details

Titleඉංග්‍රීසි ඉගෙනීමේදී කරදර ඇති කරන තැන් (Ingrisi Igenimedi Karadara Ethi Karana Then)
AuthorK. N. T. Amarasiri
LanguageSinhala-English
Pages114
CoverSoft Cover
ISBN9789551622381
PublisherPraveena Publishers

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKWTNX4X6Y
GTIN / බාර්කේතය9789551622381
යැවීමේ බර165 g
ISBN978-955-1622-38-1
Pages114
LanguageSinhala-English
PublisherPraveena Publishers
Malaka
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — Sri Lanka ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න