From the publisher
ලෝවැසි සත්වයාගේ සංසාරික ගමනෙහි ඇති හේතුඵල දහම විවරණය කරන්නාවූ පටිච්චසමුප්පාද දේශනාව ඇසුරු කරගනිමින් විධිමත්ව හා සරලව ධර්මානුකූලව පැහැදිලි කිරීම ‘හේතුඵල ධර්ම විවරණය’ නම් කෘතිය මගින් සිදු කරනු ලබයි.
පටිච්චසමුප්පාදය පිළිබඳ යම් විධිමත් අවබෝධයක් හා දැනුමක් අවැසි ගිහි පැවිදි සියල්ලන් හටම මෙම කෘතිය පරිහරණය කළ හැක.
Hethuphala Dharma Wiwaranaya by ආදාවල දේවසිරි නාහිමි is a book published by බෞද්ධ සංස්කෘතික මධ්යස්ථානය, listed under Buddhism, Religion & Beliefs.
Book details
| Title | හේතුඵල ධර්ම විවරණය (Hethuphala Dharma Wiwaranaya) |
| Author | ආදාවල දේවසිරි නාහිමි |
| Pages | 206 |
| Cover | Soft Cover |
| ISBN | 9789556636628 |
| Publisher | බෞද්ධ සංස්කෘතික මධ්යස්ථානය |


