Lakpura
Lakpura® · පොත්

Hethuphala Dharma Wiwaranaya

සිටRs 664.42

From the publisher

ලෝවැසි සත්වයාගේ සංසාරික ගමනෙහි ඇති හේතුඵල දහම විවරණය කරන්නාවූ පටිච්චසමුප්පාද දේශනාව ඇසුරු කරගනිමින් විධිමත්ව හා සරලව ධර්මානුකූලව පැහැදිලි කිරීම ‘හේතුඵල ධර්ම විවරණය’ නම් කෘතිය මගින් සිදු කරනු ලබයි.

පටිච්චසමුප්පාදය පිළිබඳ යම් විධිමත් අවබෝධයක් හා දැනුමක් අවැසි ගිහි පැවිදි සියල්ලන් හටම මෙම කෘතිය පරිහරණය කළ හැක.

Hethuphala Dharma Wiwaranaya by ආදාවල දේවසිරි නාහිමි is a book published by බෞද්ධ සංස්කෘතික මධ්යස්ථානය, listed under Buddhism, Religion & Beliefs.

Book details

Titleහේතුඵල ධර්ම විවරණය (Hethuphala Dharma Wiwaranaya)
Authorආදාවල දේවසිරි නාහිමි
Pages206
CoverSoft Cover
ISBN9789556636628
Publisherබෞද්ධ සංස්කෘතික මධ්යස්ථානය

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLK2Y3SFM6H
GTIN / බාර්කේතය9789556636628
යැවීමේ බර267 g
Malaka
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න