From the publisher
ඈත අහසේ හිරු ගිනි බෝලයක් සේ සයුරෙහි ගිලෙමින් පවතී. උදයේ ආහාර සොයා ගිය කපුටෝ නැවත තම කැදලි කරා පියඹා යති. අවට අඳුර පැතිරෙනවාත් සමග තිබූ උණුසුම අඩුවෙමින් පවතී.
ඔරු කඳේ හිඳගෙන පොතක් කියවන්නට පටන් ගත්තත් සිතුවිලි වෙනත් දෙයකට මා යොමු කරයි. මගේ තාත්තා කවදා මා බැලීමට ඒවි ද?
ඔහු මා පිළිබඳව සිතමින් දුක් වෙනවා ඇත් ද?
අම්මා කියූ ලෙසට තාත්තා දුර රටකට ගොස් ඇත් ද?
Gedara Yana Da (ketikatha Sangrahaya) by Nevini Supulma Kothalawala is a Sinhala book published by Author Publication, listed under Children's Books.
Book details
| Title | ගෙදර යන දා (කෙටිකතා සංග්‍රහය) (Gedara Yana Da (ketikatha Sangrahaya)) |
| Author | Nevini Supulma Kothalawala |
| Language | Sinhala |
| Pages | 32 |
| Cover | Soft Cover |
| ISBN | 9786249949201 |
| Publisher | Author Publication |


