ලක්පුර
Lakpura® · පොත්

Gedara Yana Da (ketikatha Sangrahaya)

සිටRs 666

From the publisher

ඈත අහසේ හිරු ගිනි බෝලයක් සේ සයුරෙහි ගිලෙමින් පවතී. උදයේ ආහාර සොයා ගිය කපුටෝ නැවත තම කැදලි කරා පියඹා යති. අවට අඳුර පැතිරෙනවාත් සමග තිබූ උණුසුම අඩුවෙමින් පවතී.

ඔරු කඳේ හිඳගෙන පොතක් කියවන්නට පටන් ගත්තත් සිතුවිලි වෙනත් දෙයකට මා යොමු කරයි. මගේ තාත්තා කවදා මා බැලීමට ඒවි ද?

ඔහු මා පිළිබඳව සිතමින් දුක් වෙනවා ඇත් ද?

අම්මා කියූ ලෙසට තාත්තා දුර රටකට ගොස් ඇත් ද?

Gedara Yana Da (ketikatha Sangrahaya) by Nevini Supulma Kothalawala is a Sinhala book published by Author Publication, listed under Children's Books.

Book details

Titleගෙදර යන දා (කෙටිකතා සංග්‍රහය) (Gedara Yana Da (ketikatha Sangrahaya))
AuthorNevini Supulma Kothalawala
LanguageSinhala
Pages32
CoverSoft Cover
ISBN9786249949201
PublisherAuthor Publication

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLK7D87S5F8
GTIN / බාර්කේතය9786249949201
යැවීමේ බර100 g
ISBN978-624-99492-0-1
Pages32
LanguageSinhala
PublisherAuthor Publication
Madubashini
ඔබේ නිෂ්පාදන උපදේශක

Madubashini කළමනාකරු

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Madubashini හට කෙලින්ම ළඟා වන්න — Sri Lanka ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න