From the publisher
මීට වසර කිහිපයකට පෙර ඒ බිහිසුණු ශාපය මෙලොවින් තුරන් වී ඇතැයි ලාක්ස්බරි ගම්වාසීන් සිතා සිටියහ. එහෙත් එක් අඳුරු දිනයකදී සිදුවූ සිදුවීමක් නිසා යළිත් ලාක්ස්බරී ගම්මානය වටා භීෂණය රජයන්නට විය. ලේ පිපාසිතයාගේ හෝරාව යළිත් උදාවී තිබිණි.
ගම්මානය පුරා දක්නට ලැබුණේ ගැමියන්ගේ අඳෝනාත්මක හඬය.
"ඔහු අවදිව සිටියේය........"
අන්ධකාරයේ කුමාරයා යළිත් සිය අණසක පැතිරිවීම සඳහා පැමිණ සිටියේය. ඔව්... මළ නොමළවුන් තව තවත් සිය අන්ධකාර රාජධානියට එක්කර ගැනීම සඳහා ඔහු යළිත් වරක් අවදි වී සිටියේය.
Drekyula Sohonen Nengitiyi by ජයශංඛ කරුණාරත්න is a Sinhala book published by දයාවංශ ජයකොඩි ප්රකාශන, listed under Fiction, Fiction & Literature, Translations.
Book details
| Title | ඩ්රැක්යුලා සොහොනෙන් නැඟිටියි (Drekyula Sohonen Nengitiyi) |
| Author | ජයශංඛ කරුණාරත්න |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556861662 |
| Publisher | දයාවංශ ජයකොඩි ප්රකාශන |


