Lakpura
Lakpura® · 书籍

Drekyula Sohonen Nengitiyi

起价13.32 CNY

From the publisher

මීට වසර කිහිපයකට පෙර ඒ බිහිසුණු ශාපය මෙලොවින් තුරන් වී ඇතැයි ලාක්ස්බරි ගම්වාසීන් සිතා සිටියහ. එහෙත් එක් අඳුරු දිනයකදී සිදුවූ සිදුවීමක් නිසා යළිත් ලාක්ස්බරී ගම්මානය වටා භීෂණය රජයන්නට විය. ලේ පිපාසිතයාගේ හෝරාව යළිත් උදාවී තිබිණි.

ගම්මානය පුරා දක්නට ලැබුණේ ගැමියන්ගේ අඳෝනාත්මක හඬය.

"ඔහු අවදිව සිටියේය........"

අන්ධකාරයේ කුමාරයා යළිත් සිය අණසක පැතිරිවීම සඳහා පැමිණ සිටියේය. ඔව්... මළ නොමළවුන් තව තවත් සිය අන්ධකාර රාජධානියට එක්කර ගැනීම සඳහා ඔහු යළිත් වරක් අවදි වී සිටියේය.

Drekyula Sohonen Nengitiyi by ජයශංඛ කරුණාරත්න is a Sinhala book published by දයාවංශ ජයකොඩි ප්රකාශන, listed under Fiction, Fiction & Literature, Translations.

Book details

Titleඩ්‍රැක්‍යුලා සොහොනෙන් නැඟිටියි (Drekyula Sohonen Nengitiyi)
Authorජයශංඛ කරුණාරත්න
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556861662
Publisherදයාවංශ ජයකොඩි ප්රකාශන

技术参数

产品编号LK2JCBGHCE
GTIN / 条形码9789556861662
运输重量250 g
Malaka
您的产品顾问

Malaka 高级专员

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Malaka——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问