From the publisher
" එහෙනම් ගුඩ් නයිට් ජෝර්ජ් " කිව්ව ඩැනි තමාගේ මුහුණ විශාල හාවා දෙසට දිගු කළා. හෙමිහිට ඩැනිගේ මුහුණ සිපගන්නා අයුරු දුටූ අප කිසිවෙකුට එය විශ්වාස කළ නොහැකි වුණා. "අන්න එයා ඩැනි ව කිස් කළා අම්මා " 'ඒක එහෙම වෙන්නේ කොහොමද? " " ඒක එහෙම වෙන්නෙ කොහොමද? " පෝලා පුදුමයෙන් ඇසුවා.
Deni Oya Merenne Ne by Nethra Dinarawi is a Sinhala book published by Pahan Publisher, listed under Fiction & Literature, Novels, Translations (Parivarthana).
Book details
| Title | ඩැනී ඔයා මැරෙන්නේ නෑ (Deni Oya Merenne Ne) |
| Author | Nethra Dinarawi |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556673661 |
| Publisher | Pahan Publisher |


