Lakpura
Lakpura® · පොත්

Deni Oya Merenne Ne

සිටRs 1,329.22

From the publisher

" එහෙනම් ගුඩ් නයිට් ජෝර්ජ් " කිව්ව ඩැනි තමාගේ මුහුණ විශාල හාවා දෙසට දිගු කළා. හෙමිහිට ඩැනිගේ මුහුණ සිපගන්නා අයුරු දුටූ අප කිසිවෙකුට එය විශ්වාස කළ නොහැකි වුණා. "අන්න එයා ඩැනි ව කිස් කළා අම්මා " 'ඒක එහෙම වෙන්නේ කොහොමද? " " ඒක එහෙම වෙන්නෙ කොහොමද? " පෝලා පුදුමයෙන් ඇසුවා.

Deni Oya Merenne Ne by Nethra Dinarawi is a Sinhala book published by Pahan Publisher, listed under Fiction & Literature, Novels, Translations (Parivarthana).

Book details

Titleඩැනී ඔයා මැරෙන්නේ නෑ (Deni Oya Merenne Ne)
AuthorNethra Dinarawi
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556673661
PublisherPahan Publisher

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKVF8TDJRX
GTIN / බාර්කේතය9789556673661
යැවීමේ බර250 g
Binupa
ඔබේ නිෂ්පාදන උපදේශක

Binupa විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Binupa හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න