From the publisher
අන්න අතන ඉන්නවා.
බලන්න ඉක්මනට ! චාලි කෑ ගැහුවා.
ඔයාට පේන්නේ නැද්ද?
ඔවු චාලි......මට පේනවා!
රෝල් ඩාල් - රහස් පරික්ෂකයෙකි,
අති දක්ෂ ප්‍රහාරක යානා නියමුවෙකි,
චොකලට් සම්බන්ධ විශේෂඥ දැනුමක්
ඇති ඉතිහාසඥයෙකි. එමෙන්ම ඔහු
චාලි සහ චොකලට් කම්හල, මැටිල්ඩා,
BFG සහ තවත් බොහෝ ග්‍රන්ථ රැසක
කතුවරයාය. ඒ නිසා ම ඔහු පිළිගැනෙන්නේ
ලෝකයේ අංක එකේ කථාකාරයා ලෙසිනි.
Charli Saha Aruma Puduma Widuru Sopanaya by උපාලි උබයසේකර is a Sinhala book published by සමයවර්ධන ප්රකාශන, listed under Children's Books.
Book details
| Title | චාර්ලි සහ අරුම පුදුම වීදුරු සෝපානය (Charli Saha Aruma Puduma Widuru Sopanaya) |
| Author | උපාලි උබයසේකර |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789555703482 |
| Publisher | සමයවර්ධන ප්රකාශන |


