ලක්පුර
Lakpura® · පොත්

Charli Saha Aruma Puduma Widuru Sopanaya

සිටRs 2,002

From the publisher

අන්න අතන ඉන්නවා.

බලන්න ඉක්මනට ! චාලි කෑ ගැහුවා.

ඔයාට පේන්නේ නැද්ද?

ඔවු චාලි......මට පේනවා!

රෝල් ඩාල් - රහස් පරික්ෂකයෙකි,

අති දක්ෂ ප්‍රහාරක යානා නියමුවෙකි,

චොකලට් සම්බන්ධ විශේෂඥ දැනුමක්

ඇති ඉතිහාසඥයෙකි. එමෙන්ම ඔහු

චාලි සහ චොකලට් කම්හල, මැටිල්ඩා,

BFG සහ තවත් බොහෝ ග්‍රන්ථ රැසක

කතුවරයාය. ඒ නිසා ම ඔහු පිළිගැනෙන්නේ

ලෝකයේ අංක එකේ කථාකාරයා ලෙසිනි.

Charli Saha Aruma Puduma Widuru Sopanaya by උපාලි උබයසේකර is a Sinhala book published by සමයවර්ධන ප්රකාශන, listed under Children's Books.

Book details

Titleචාර්ලි සහ අරුම පුදුම වීදුරු සෝපානය (Charli Saha Aruma Puduma Widuru Sopanaya)
Authorඋපාලි උබයසේකර
LanguageSinhala
CoverSoft Cover
ISBN9789555703482
Publisherසමයවර්ධන ප්රකාශන

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKC8E7JVDH
GTIN / බාර්කේතය9789555703482
යැවීමේ බර250 g
ISBN9789555703482
LanguageSinhala
Publisherසමයවර්ධන ප්රකාශන
Binupa
ඔබේ නිෂ්පාදන උපදේශක

Binupa විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Binupa හට කෙලින්ම ළඟා වන්න — Sri Lanka ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න