Lakpura
Lakpura® · Books

Biyakaru Hima Minisa

From$2.00

From the publisher

උසුලාගත නොහැකි සීතලක් මට දැනෙන්නට පටන් ගැනිණ. එවන් සීතලක් එයට පෙර මට දැනී නොතිබිණ.

ඒ සීතලත් සමගම මට දකින්නට ලැබුණේ හිම මිනිසාගේ පළල් සිරුරෙන් විසිව පාව එන කැටි වලාකුළු වැනි හිම පදාසයන්ය.

හිම මිනිසාගේ විශාල රවුම් හිස සෙලවෙන්නට පටන් ගැනිණි.කළු පැහැති දෙඇස් තවත් විශාල වෙන්නට විය.

“නුඹ කවුද...?”

හිම මිනිසා අහස ගොරවනවාටත් වැඩිහඬින් ඇසී ය.

Biyakaru Hima Minisa by Sudarman Satharasinha is a Sinhala book published by Nipun Publishers, listed under Children & Teenage, Children’s Books, Story Books.

Book details

Titleබියකරු හිම මිනිසා (Biyakaru Hima Minisa)
AuthorSudarman Satharasinha
LanguageSinhala
Pages160
CoverSoft Cover
ISBN9789550258376
PublisherNipun Publishers

Technical details

Product №LK3AMEKT24
GTIN / barcode9789550258376
Shipping weight216 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent