Lakpura
Lakpura® · كتب

Biyakaru Hima Minisa

من$2.00

From the publisher

උසුලාගත නොහැකි සීතලක් මට දැනෙන්නට පටන් ගැනිණ. එවන් සීතලක් එයට පෙර මට දැනී නොතිබිණ.

ඒ සීතලත් සමගම මට දකින්නට ලැබුණේ හිම මිනිසාගේ පළල් සිරුරෙන් විසිව පාව එන කැටි වලාකුළු වැනි හිම පදාසයන්ය.

හිම මිනිසාගේ විශාල රවුම් හිස සෙලවෙන්නට පටන් ගැනිණි.කළු පැහැති දෙඇස් තවත් විශාල වෙන්නට විය.

“නුඹ කවුද...?”

හිම මිනිසා අහස ගොරවනවාටත් වැඩිහඬින් ඇසී ය.

Biyakaru Hima Minisa by Sudarman Satharasinha is a Sinhala book published by Nipun Publishers, listed under Children & Teenage, Children’s Books, Story Books.

Book details

Titleබියකරු හිම මිනිසා (Biyakaru Hima Minisa)
AuthorSudarman Satharasinha
LanguageSinhala
Pages160
CoverSoft Cover
ISBN9789550258376
PublisherNipun Publishers

التفاصيل الفنية

المنتج رقمLK3AMEKT24
GTIN / الرمز الشريطي9789550258376
وزن الشحن216 g
Madubashini
مستشارك للمنتجات

Madubashini مدير

لديك أسئلة عن هذا المنتج أو مقاساته أو الشحن إلى بلدك؟ تواصل مع Madubashini مباشرة — الردود عادة خلال ساعات قليلة ضمن ساعات عمل سريلانكا.

قد يعجبك أيضاً

اسأل وكيل Lakpura®