From the publisher
"අපුගේ ලෝකය" අපු නම් වු ස්වාමි පුරුෂයාගේ, පියාගේ පමණක් නොව දහසකුත් දුක්ව දෝමනස්සයන් මැද අකම්පිතව ජීවත් වු පැසුණු මිනිසාගේ ජීවන වෘතාන්තයේ අවසන් භාගය වේ. අපුගේ ජීවන ධාරීතාව පෘථූල කළ සුන්දර බිරිද අපර්ණා - ජීවත්වීමේ ආශාව දැල්වූ කාජල් ජීවනයේ මිහිරී සුවද විදහා පෑ ලීලා පාඨක සිත් සතන් තුළ සදා අමරණිය චරීත ලෙස අපුගේ ලෝකය සිතුවම් වී ඇත.
Apuge Lokaya by Chintha Lakshmi Sinha Arachchi is a Sinhala book published by Wijesuriya Grantha Kendraya, listed under Fiction & Literature, Novels, Translations (Parivarthana).
Book details
| Title | අපූගේ ලෝකය (Apuge Lokaya) |
| Author | Chintha Lakshmi Sinha Arachchi |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 978-955-652-08-2 |
| Publisher | Wijesuriya Grantha Kendraya |


