Lakpura
Lakpura® · පොත්

Apuge Lokaya

සිටRs 1,993.25

From the publisher

"අපුගේ ලෝකය" අපු නම් වු ස්වාමි පුරුෂයාගේ, පියාගේ පමණක් නොව දහසකුත් දුක්ව දෝමනස්සයන් මැද අකම්පිතව ජීවත් වු පැසුණු මිනිසාගේ ජීවන වෘතාන්තයේ අවසන් භාගය වේ. අපුගේ ජීවන ධාරීතාව පෘථූල කළ සුන්දර බිරිද අපර්ණා - ජීවත්වීමේ ආශාව දැල්වූ කාජල් ජීවනයේ මිහිරී සුවද විදහා පෑ ලීලා පාඨක සිත් සතන් තුළ සදා අමරණිය චරීත ලෙස අපුගේ ලෝකය සිතුවම් වී ඇත.

Apuge Lokaya by Chintha Lakshmi Sinha Arachchi is a Sinhala book published by Wijesuriya Grantha Kendraya, listed under Fiction & Literature, Novels, Translations (Parivarthana).

Book details

Titleඅපූගේ ලෝකය (Apuge Lokaya)
AuthorChintha Lakshmi Sinha Arachchi
LanguageSinhala
CoverSoft Cover
ISBN978-955-652-08-2
PublisherWijesuriya Grantha Kendraya

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKMZG45H6V
යැවීමේ බර250 g
Binupa
ඔබේ නිෂ්පාදන උපදේශක

Binupa විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Binupa හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න