From the publisher
“මේරියන් ඩේලිගේ කැරැට්ටුව මේකෙ ඉන්න හැමෝම දන්නවා ජෙරී ලී එයාගේ ඇඟපත හොඳට තිබුණා කියලා මට වැඩක් නෑ. ඔයයි මගේ ආදරී. මට කෙල්ලෝ කොව්වර දැක්කත් වැඩක් නෑ ඔයා නැතුව. ඒක ඔයා දන්නවා.” බර්නි කීවේය. ඇගේ සිතට සහනයක් දැනුණාය. ඇය බර්නි දෙසට මඳක් කිට්ටු වූවාය. ඔහු ඇගේ කරට උඩින් අත දමාගත්විට ඇය කිසිවක් නොකියා ඔහුට තුරුලු වූවාය. ඔහු පහත් වී ඇගේ දෙතොල් සිප ගත්තේය. ඇයද ඔහුගේ දෙතොල් සිප ගත්තේය. ඇයට තමාගේ සිරුර උණුසුම් වේගෙන එන බව දැනුණාය.
Apaye Yana Honda Kello by Vishrawana Galappaththi is a Sinhala book published by Aratuwa Book Publishers, listed under Fiction & Literature, Translations.
Book details
| Title | අපායේ යන හොඳ කෙල්ලෝ (Apaye Yana Honda Kello) |
| Author | Vishrawana Galappaththi |
| Language | Sinhala |
| Pages | 347 |
| Cover | Soft Cover |
| ISBN | 9789557010946 |
| Publisher | Aratuwa Book Publishers |


