Lakpura
Lakpura® · 서적

Apaye Yana Honda Kello

부터₩6,671

From the publisher

“මේරියන් ඩේලිගේ කැරැට්ටුව මේකෙ ඉන්න හැමෝම දන්නවා ජෙරී ලී එයාගේ ඇඟපත හොඳට තිබුණා කියලා මට වැඩක් නෑ. ඔයයි මගේ ආදරී. මට කෙල්ලෝ කොව්වර දැක්කත් වැඩක් නෑ ඔයා නැතුව. ඒක ඔයා දන්නවා.” බර්නි කීවේය. ඇගේ සිතට සහනයක් දැනුණාය. ඇය බර්නි දෙසට මඳක් කිට්ටු වූවාය. ඔහු ඇගේ කරට උඩින් අත දමාගත්විට ඇය කිසිවක් නොකියා ඔහුට තුරුලු වූවාය. ඔහු පහත් වී ඇගේ දෙතොල් සිප ගත්තේය. ඇයද ඔහුගේ දෙතොල් සිප ගත්තේය. ඇයට තමාගේ සිරුර උණුසුම් වේගෙන එන බව දැනුණාය.

Apaye Yana Honda Kello by Vishrawana Galappaththi is a Sinhala book published by Aratuwa Book Publishers, listed under Fiction & Literature, Translations.

Book details

Titleඅපායේ යන හොඳ කෙල්ලෝ (Apaye Yana Honda Kello)
AuthorVishrawana Galappaththi
LanguageSinhala
Pages347
CoverSoft Cover
ISBN9789557010946
PublisherAratuwa Book Publishers

기술 사양

상품 번호LKYGWKV5JE
GTIN / 바코드9789557010946
배송 중량422 g
Madubashini
상품 담당 어드바이저

Madubashini 매니저

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Madubashini에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의