Lakpura
Lakpura® · Books

Anapana Sathi Bhawana

From$2.00

From the publisher

" මහණෙනි, යමෙක් ආනාපාන සති සාමාධිය වඩන ලද්දේ ද, එය ඉතා ශාන්තය. ප්‍රණීතය. පියවි සිහියෙන්ම ඉතා මිහිරිය. සුඛ විහරණයෙන් වාසය කිරීම පිණිස හේතු වේ.සිතෙහි උපනූපන් ළාමක අකුසල ධර්මයන් ඒ සැණින් අතුරුදහන් කර දමා සංසිඳවයි.

මහණෙනි, එය ගිම්හාන මාසයේ පොළව උඩට නැගී තිබෙන දුහුවිල්ල අකල් වැස්සක් ඇද හැලුණු සැණින් අතුරු දහන් වේද, දුහුවිල්ල සංසිඳියාද, එලෙසින්ම ආනාපාන සති සමාධිය වැඩීම තුළ, බහුල කිරීම තුළ, උපනූපන් ළාමක අකුසල ධර්මයන් සැණින් අතුරු දහන් කර දමයි. සංසිඳවයි.”

(අසුභ සූත්‍රය - ආනාපාන සංයුක්තය - සං. නි)

Anapana Sathi Bhawana by Galigamuwe Gnanadeepa Thero is a Sinhala book published by Sadeepa Publication, listed under Buddhism, Religion & Beliefs.

Book details

Titleආනාපාන සති භාවනා (Anapana Sathi Bhawana)
AuthorGaligamuwe Gnanadeepa Thero
LanguageSinhala
Pages80
CoverSoft Cover
ISBN9789556611717
PublisherSadeepa Publication

Technical details

Product №LK3QYS9ZWD
GTIN / barcode9789556611717
Shipping weight128 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent