Lakpura
Lakpura® · 书籍

Anapana Sathi Bhawana

起价13.30 CNY

From the publisher

" මහණෙනි, යමෙක් ආනාපාන සති සාමාධිය වඩන ලද්දේ ද, එය ඉතා ශාන්තය. ප්‍රණීතය. පියවි සිහියෙන්ම ඉතා මිහිරිය. සුඛ විහරණයෙන් වාසය කිරීම පිණිස හේතු වේ.සිතෙහි උපනූපන් ළාමක අකුසල ධර්මයන් ඒ සැණින් අතුරුදහන් කර දමා සංසිඳවයි.

මහණෙනි, එය ගිම්හාන මාසයේ පොළව උඩට නැගී තිබෙන දුහුවිල්ල අකල් වැස්සක් ඇද හැලුණු සැණින් අතුරු දහන් වේද, දුහුවිල්ල සංසිඳියාද, එලෙසින්ම ආනාපාන සති සමාධිය වැඩීම තුළ, බහුල කිරීම තුළ, උපනූපන් ළාමක අකුසල ධර්මයන් සැණින් අතුරු දහන් කර දමයි. සංසිඳවයි.”

(අසුභ සූත්‍රය - ආනාපාන සංයුක්තය - සං. නි)

Anapana Sathi Bhawana by Galigamuwe Gnanadeepa Thero is a Sinhala book published by Sadeepa Publication, listed under Buddhism, Religion & Beliefs.

Book details

Titleආනාපාන සති භාවනා (Anapana Sathi Bhawana)
AuthorGaligamuwe Gnanadeepa Thero
LanguageSinhala
Pages80
CoverSoft Cover
ISBN9789556611717
PublisherSadeepa Publication

技术参数

产品编号LK3QYS9ZWD
GTIN / 条形码9789556611717
运输重量128 g
Malaka
您的产品顾问

Malaka 高级专员

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Malaka——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问