From the publisher
අලුත උපන් දරුවාට නමක් තැබිමේදී අදාල අකුරු වලට සම්බන්ධ නම් තෝරා ගැනීම දුෂ්කර කාර්යයක් වන අතර, සුභාවිත තේරුම් සහිත නමක් තෝරා ගැනීම මෙන් ම සුලභ නොවන නමක් තෝරා ගැනීමේදී ද දෙමාපියන් මුහුණ දෙන්නේ බරපතල ගැටළුවකට ය. මෙවන් අවස්ථාවක දී මෙම පොත පරිශිලනය කරන කවරෙකුට වුවද නිවැරදී සිංහල තේරුම සහිත නවීන ක්‍රමයට ගැළපෙන නමක් තෝරා ගැනීම වඩාත් පහසු බව අමුතුවෙන් කිව යුතු නොවේ.
Alutha Upan Daruwata Aruthbara Namak by සුනේත්‍රා ජයවර්ධන is a Sinhala book published by උදය ප්රකාශන, listed under Children's Books.
Book details
| Title | අලුත උපන් දරුවාට අරුත්බර නමක් (Alutha Upan Daruwata Aruthbara Namak) |
| Author | සුනේත්‍රා ජයවර්ධන |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789557761367 |
| Publisher | උදය ප්රකාශන |


