Lakpura
Lakpura® · පොත්

Alutha Upan Daruwata Aruthbara Namak

සිටRs 334

From the publisher

අලුත උපන් දරුවාට නමක් තැබිමේදී අදාල අකුරු වලට සම්බන්ධ නම් තෝරා ගැනීම දුෂ්කර කාර්යයක් වන අතර, සුභාවිත තේරුම් සහිත නමක් තෝරා ගැනීම මෙන් ම සුලභ නොවන නමක් තෝරා ගැනීමේදී ද දෙමාපියන් මුහුණ දෙන්නේ බරපතල ගැටළුවකට ය. මෙවන් අවස්ථාවක දී මෙම පොත පරිශිලනය කරන කවරෙකුට වුවද නිවැරදී සිංහල තේරුම සහිත නවීන ක්‍රමයට ගැළපෙන නමක් තෝරා ගැනීම වඩාත් පහසු බව අමුතුවෙන් කිව යුතු නොවේ.

Alutha Upan Daruwata Aruthbara Namak by සුනේත්‍රා ජයවර්ධන is a Sinhala book published by උදය ප්රකාශන, listed under Children's Books.

Book details

Titleඅලුත උපන් දරුවාට අරුත්බර නමක් (Alutha Upan Daruwata Aruthbara Namak)
Authorසුනේත්‍රා ජයවර්ධන
LanguageSinhala
CoverSoft Cover
ISBN9789557761367
Publisherඋදය ප්රකාශන

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKN3DVSWC2
GTIN / බාර්කේතය9789557761367
යැවීමේ බර250 g
ISBN978-955-7761-36-7
LanguageSinhala
Publisherඋදය ප්රකාශන
Randika
ඔබේ නිෂ්පාදන උපදේශක

Randika නායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Randika හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න