Lakpura
Lakpura® · Books

Ahasa Se Oba

From$3.00

From the publisher

''ආදරේ කියන්නෙ ලොකු පරිත්‍යාගයක් සර්...."

''ඒ පරිත්‍යාගය මහ දුකක් කාංචනා...."

''මං කවදාවත් මොනම හේතුවක් නිසාවත් දාල යන්නෑ ...ආපහු...."

''ආදරේ වෙනුවෙන් කරන පරිත්‍යාග මහ මෝඩකමක් කාංචනා....එදා

ඔයා මං එක්ක යන්න ආව නම් අද අපි කොහේ හරි සතුටින්

ඉන්නවා..ජූඩිගේ වයසේ දරුවෝ තුන්හතර දෙනෙකුත් එක්ක....ඔයා

මැරෙන්නෙත් නෑ..අර අම්මා තනි වෙන්නෙත් නෑ.. මං කාලකන්ණි

දුකක් විදින්නෙත් නෑ....අපේ ජීවිත අපරාදේ...."

"එහෙම ගියා නම් මේ තරම් සැප සම්පත් පිරිච්ච ජීවිතයක් ඔයාට

ලැබෙන්නෑ... ඔයා අපිත් එක්කම වැටිලා දුක් විදියි...."

"මොන දුක වින්දත් අපි එකටනේ ...මං එඩ්නට හැම යුතුකමක්ම

වගකීමක්ම කළා... දුටත් එහෙමයි.... නමුත් මං පතපු ජීවිතේ මට

ලැබුනෙනෑ...දෙමව්පියො මොනතරම් ආර්මාර්ථකාමී උනාද ?"

Ahasa Se Oba by තරංගා පුන්සදනි බෝධිනායක is a Sinhala book published by සංඛ ප්රකාශකයෝ, listed under Fiction, Novels.

Book details

Titleඅහස සේ ඔබ (Ahasa Se Oba)
Authorතරංගා පුන්සදනි බෝධිනායක
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245626137
Publisherසංඛ ප්රකාශකයෝ

Technical details

Product №LK9JVVK6QR
GTIN / barcode9786245626137
Shipping weight250 g
Binupa
Your product advisor

Binupa Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Binupa directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent