Lakpura
Lakpura® · 书籍

Ahasa Se Oba

起价19.98 CNY

From the publisher

''ආදරේ කියන්නෙ ලොකු පරිත්‍යාගයක් සර්...."

''ඒ පරිත්‍යාගය මහ දුකක් කාංචනා...."

''මං කවදාවත් මොනම හේතුවක් නිසාවත් දාල යන්නෑ ...ආපහු...."

''ආදරේ වෙනුවෙන් කරන පරිත්‍යාග මහ මෝඩකමක් කාංචනා....එදා

ඔයා මං එක්ක යන්න ආව නම් අද අපි කොහේ හරි සතුටින්

ඉන්නවා..ජූඩිගේ වයසේ දරුවෝ තුන්හතර දෙනෙකුත් එක්ක....ඔයා

මැරෙන්නෙත් නෑ..අර අම්මා තනි වෙන්නෙත් නෑ.. මං කාලකන්ණි

දුකක් විදින්නෙත් නෑ....අපේ ජීවිත අපරාදේ...."

"එහෙම ගියා නම් මේ තරම් සැප සම්පත් පිරිච්ච ජීවිතයක් ඔයාට

ලැබෙන්නෑ... ඔයා අපිත් එක්කම වැටිලා දුක් විදියි...."

"මොන දුක වින්දත් අපි එකටනේ ...මං එඩ්නට හැම යුතුකමක්ම

වගකීමක්ම කළා... දුටත් එහෙමයි.... නමුත් මං පතපු ජීවිතේ මට

ලැබුනෙනෑ...දෙමව්පියො මොනතරම් ආර්මාර්ථකාමී උනාද ?"

Ahasa Se Oba by තරංගා පුන්සදනි බෝධිනායක is a Sinhala book published by සංඛ ප්රකාශකයෝ, listed under Fiction, Novels.

Book details

Titleඅහස සේ ඔබ (Ahasa Se Oba)
Authorතරංගා පුන්සදනි බෝධිනායක
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245626137
Publisherසංඛ ප්රකාශකයෝ

技术参数

产品编号LK9JVVK6QR
GTIN / 条形码9786245626137
运输重量250 g
Binupa
您的产品顾问

Binupa 专员

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Binupa——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问