From the publisher
"මෙම කෘතිය අධ්‍යාපන මනෝවිද්‍යා ක්ෂේත්‍රයේ මහත් පිළිගැනීමට භාජන වනු ඇති බව එහි සැකැස්ම හා විෂය සන්ධාරය සැලකිල්ලට ගන්නා විට කල්තියාම නිගමනය කළහැකි වෙයි. එහි අන්තර්ගත විෂය කරුණු දෙස සැලකිල්ලෙන් අවධානය යොමු කරන විට පෙනී යනුයේ ක්ෂේත්‍රයේ දැනට පළවී ඇති වෙනත් මනෝවිද්‍යා පොත්වල නොමැති විශාල පරාසයක තොරතුරු හා කරුණු මේ පොතේ අඩංගුවී තිබෙන බවය.
Adhyapanaye Manowidyathmaka Padanama by රෝලන්ඩ් අබේපාල is a Sinhala book published by සාරා ප්රකාශන, listed under Academic & Reference, PSYCHOLOGY.
Book details
| Title | අධ්‍යාපනයේ මනෝවිද්‍යාත්මක පදනම (Adhyapanaye Manowidyathmaka Padanama) |
| Author | රෝලන්ඩ් අබේපාල |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789555846929 |
| Publisher | සාරා ප්රකාශන |


