Lakpura
Lakpura® · පොත්

Adhyapanaye Manowidyathmaka Padanama

සිටRs 3,328

From the publisher

"මෙම කෘතිය අධ්‍යාපන මනෝවිද්‍යා ක්ෂේත්‍රයේ මහත් පිළිගැනීමට භාජන වනු ඇති බව එහි සැකැස්ම හා විෂය සන්ධාරය සැලකිල්ලට ගන්නා විට කල්තියාම නිගමනය කළහැකි වෙයි. එහි අන්තර්ගත විෂය කරුණු දෙස සැලකිල්ලෙන් අවධානය යොමු කරන විට පෙනී යනුයේ ක්ෂේත්‍රයේ දැනට පළවී ඇති වෙනත් මනෝවිද්‍යා පොත්වල නොමැති විශාල පරාසයක තොරතුරු හා කරුණු මේ පොතේ අඩංගුවී තිබෙන බවය.

Adhyapanaye Manowidyathmaka Padanama by රෝලන්ඩ් අබේපාල is a Sinhala book published by සාරා ප්රකාශන, listed under Academic & Reference, PSYCHOLOGY.

Book details

Titleඅධ්‍යාපනයේ මනෝවිද්‍යාත්මක පදනම (Adhyapanaye Manowidyathmaka Padanama)
Authorරෝලන්ඩ් අබේපාල
LanguageSinhala
CoverSoft Cover
ISBN9789555846929
Publisherසාරා ප්රකාශන

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKQBPHTZE2
GTIN / බාර්කේතය9789555846929
යැවීමේ බර250 g
ISBN978-955-584-692-9
LanguageSinhala
Publisherසාරා ප්රකාශන
Randika
ඔබේ නිෂ්පාදන උපදේශක

Randika නායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Randika හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න