From the publisher
" ලුසී සහ මා විශ්වාස කරන්නේ අප අම්මා සහ දුව වීමට දෛවයෙන් පතාගෙන ආ බවය. අප හමු වීමට ටික කලකට ගතවු ප්රමාදය පමණි. ලුසී මා ළගට එන විට එකොළොස් හවිරීදී වියේ පසුවූවාය. ඇය ඊට කලින් මා වෙත ආවා නම් කියා නොපතා ඉන්නට මට බැරීය. අතීතයේදී ඇයට සිදුවූ දේ ගැන සිතන විට මගේ සිත හඬා වැටේ."
Adare Illu Diyani by Kathyana Amarasinghe is a Sinhala book published by Pahan Publisher, listed under Fiction & Literature, Novels, Translations (Parivarthana).
Book details
| Title | ආදරේ ඉල්ලූ දියණි (Adare Illu Diyani) |
| Author | Kathyana Amarasinghe |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556672473 |
| Publisher | Pahan Publisher |


