Lakpura
Lakpura® · පොත්

Adare Illu Diyani

සිටRs 1,328.84

From the publisher

" ලුසී සහ මා විශ්වාස කරන්නේ අප අම්මා සහ දුව වීමට දෛවයෙන් පතාගෙන ආ බවය. අප හමු වීමට ටික කලකට ගතවු ප්‍රමාදය පමණි. ලුසී මා ළගට එන විට එකොළොස් හවිරීදී වියේ පසුවූවාය. ඇය ඊට කලින් මා වෙත ආවා නම් කියා නොපතා ඉන්නට මට බැරීය. අතීතයේදී ඇයට සිදුවූ දේ ගැන සිතන විට මගේ සිත හඬා වැටේ."

Adare Illu Diyani by Kathyana Amarasinghe is a Sinhala book published by Pahan Publisher, listed under Fiction & Literature, Novels, Translations (Parivarthana).

Book details

Titleආදරේ ඉල්ලූ දියණි (Adare Illu Diyani)
AuthorKathyana Amarasinghe
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556672473
PublisherPahan Publisher

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKE2CDYJS7
GTIN / බාර්කේතය9789556672473
යැවීමේ බර250 g
Randika
ඔබේ නිෂ්පාදන උපදේශක

Randika නායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Randika හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න