Lakpura
Lakpura® · Books

Abhiyachana Nithi Athpotha

From$1.36

From the publisher

සිවිල් හා අපරාධ ක්ෂේත්‍රයට ඇතුළත් වන නඩු වර්ග විශාල සංඛ්‍යාවකට අදාළ අභියාචනා සහ ප්‍රතිශෝධන ඉල්ලීමේ කාර්ය පටිපාටින්ද එබඳු ඉල්ලීම් විනාශ කර තීරණය කරන ආකාරයද මෙම කෘතියෙහි හැකිතාක් සරළ ලෙස හා විස්තරාත්මකව ඉදිරිපත්ව කර ඇත. මේ අනුව අභියාචනා හා ප්‍රතිශෝධන ඉල්ලීම් පිළිබඳව සවිස්තරාත්මකව කරුණු දැක්වෙන මෙම කෘතිය නීතිඥවරුන්ට, නීති ශිෂ්‍යයන්ට හා සාමාන්‍ය පොදු ජනතාවට ද අවශ්‍ය වන වැදගත් නීතිමය කරුණු රැසක් ඇතුළත් අත්පොතකි.

Abhiyachana Nithi Athpotha by නීතිඥ නිලන්ත හෙට්ටිගේ is a Sinhala book published by සමාධි ප්රකාශන, listed under Academic & Reference, Law Etc..

Book details

Titleඅභියාචනා නීති අත්පොත (Abhiyachana Nithi Athpotha)
Authorනීතිඥ නිලන්ත හෙට්ටිගේ
LanguageSinhala
ISBN9789558786437
Publisherසමාධි ප්රකාශන

Technical details

GTIN / barcode9789558786437
Shipping weight250 g
Binupa
Your product advisor

Binupa Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Binupa directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent