Lakpura
Lakpura® · පොත්

Abhiyachana Nithi Athpotha

සිටRs 664.42

From the publisher

සිවිල් හා අපරාධ ක්ෂේත්‍රයට ඇතුළත් වන නඩු වර්ග විශාල සංඛ්‍යාවකට අදාළ අභියාචනා සහ ප්‍රතිශෝධන ඉල්ලීමේ කාර්ය පටිපාටින්ද එබඳු ඉල්ලීම් විනාශ කර තීරණය කරන ආකාරයද මෙම කෘතියෙහි හැකිතාක් සරළ ලෙස හා විස්තරාත්මකව ඉදිරිපත්ව කර ඇත. මේ අනුව අභියාචනා හා ප්‍රතිශෝධන ඉල්ලීම් පිළිබඳව සවිස්තරාත්මකව කරුණු දැක්වෙන මෙම කෘතිය නීතිඥවරුන්ට, නීති ශිෂ්‍යයන්ට හා සාමාන්‍ය පොදු ජනතාවට ද අවශ්‍ය වන වැදගත් නීතිමය කරුණු රැසක් ඇතුළත් අත්පොතකි.

Abhiyachana Nithi Athpotha by නීතිඥ නිලන්ත හෙට්ටිගේ is a Sinhala book published by සමාධි ප්රකාශන, listed under Academic & Reference, Law Etc..

Book details

Titleඅභියාචනා නීති අත්පොත (Abhiyachana Nithi Athpotha)
Authorනීතිඥ නිලන්ත හෙට්ටිගේ
LanguageSinhala
ISBN9789558786437
Publisherසමාධි ප්රකාශන

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKNMY2GZBQ
GTIN / බාර්කේතය9789558786437
යැවීමේ බර250 g
Binupa
ඔබේ නිෂ්පාදන උපදේශක

Binupa විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Binupa හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න