From the publisher
4 ශ්රේණිය කියවීම් පොතේ මාතෘකා යටතේ සකසා ඇති ප්රශ්න හා අභ්යාස හැදෑරීමෙන් දරුවන්ගේ දැනුම වැඩි දියුණු කර ගත හැක. මෙහි අන්තර්ගත අභ්යාස විවිධ බැවින් දරුවන්ට ආශාවෙන් ඒවායෙහි යෙදීම තුළින් පූර්ණ අවබෝධයක් ලබාගෙන නිපුණතා වර්ධනය කර ගත හැකි අතර දරුවාට බරක් නො දැනෙන පරිදි පීඩනයකින් තොරව අමතර පොතක් ලෙස මෙය පරිහරණයට සුදුසු කෘතියකි.
4 Shreniya Sinhala Weda Potha by ශ්රියාලතා දිසානායක is a Sinhala book published by Author Publication, listed under Grades 4, School Books.
Book details
| Title | 4 ශ්රේණිය සිංහල වැඩ පොත (4 Shreniya Sinhala Weda Potha) |
| Author | ශ්රියාලතා දිසානායක |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789555078795 |
| Publisher | Author Publication |


