Lakpura
Lakpura® · පොත්

4 Shreniya Sinhala Weda Potha

සිටRs 997.22

From the publisher

4 ශ්‍රේණිය කියවීම් පොතේ මාතෘකා යටතේ සකසා ඇති ප්‍රශ්න හා අභ්‍යාස හැදෑරීමෙන් දරුවන්ගේ දැනුම වැඩි දියුණු කර ගත හැක. මෙහි අන්තර්ගත අභ්‍යාස විවිධ බැවින් දරුවන්ට ආශාවෙන් ඒවායෙහි යෙදීම තුළින් පූර්ණ අවබෝධයක් ලබාගෙන නිපුණතා වර්ධනය කර ගත හැකි අතර දරුවාට බරක් නො දැනෙන පරිදි පීඩනයකින් තොරව අමතර පොතක් ලෙස මෙය පරිහරණයට සුදුසු කෘතියකි.

4 Shreniya Sinhala Weda Potha by ශ්‍රියාලතා දිසානායක is a Sinhala book published by Author Publication, listed under Grades 4, School Books.

Book details

Title4 ශ්‍රේණිය සිංහල වැඩ පොත (4 Shreniya Sinhala Weda Potha)
Authorශ්‍රියාලතා දිසානායක
LanguageSinhala
CoverSoft Cover
ISBN9789555078795
PublisherAuthor Publication

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKCJR743BD
GTIN / බාර්කේතය9789555078795
යැවීමේ බර250 g
ISBN978-955-50787-9-5
LanguageSinhala
PublisherAuthor Publication
Binupa
ඔබේ නිෂ්පාදන උපදේශක

Binupa විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Binupa හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න