From the publisher
...කෙල්ල පණ මෙන් ආරක්ෂා කළේ කිරුළවත්, සිංහාසනයවත්, වස්තුවවත් නොවේ. ඇය දිවි හිමියෙන් ආරක්ෂා කළේ ඈ වස්තුව යයි සැලකූ පක්ෂපාතී බව, ළෙන්ගතුකම හා සෙංකඩගල අභිමානයයි.
හදවතේ උපදින ඒ හැඟීම් කිරුළට, සිංහාසනයට වඩා වැඩි තැනක, ඒ කියන්නේ පපුව තුළ රුවා රැක ගත්තේ ඩිංගිත්තී වගේ කෙනෙක් විතරයි…”
Sansakkari by මනෝහරී ජයලත් is a Sinhala book published by විදර්ශන ප්රකාශන., listed under Novels, Swarna Pusthaka 2022.
Book details
| Title | සංසක්කාරී (Sansakkari) |
| Author | මනෝහරී ජයලත් |
| Language | Sinhala |
| ISBN | 97862455462 |
| Publisher | විදර්ශන ප්රකාශන. |



