Lakpura
Lakpura® · Książki

Lowina

Od29.05 PLN

From the publisher

මෙය,

තෝමස් මෙට්ලන්ට් ආණ්ඩුකාරවරයා සහ

ලොවීනා නම් රොඩී තරුණිය අතර සිදු වූ

ප්‍රේම වෘත්තාන්තය පමනක්ම නොවේ.

එසේම,

දස්කොන් මහ අදිකාරම් සහ

ප්‍රමිලා නම් බිසව අතර සිදු වූ

ප්‍රේම වෘත්තාන්තය පමනක් නොවේ.

මෙය වූ කලී,

කිසි කලෙක ප්‍රේමය හිමි නොවූ

එහෙත් තමා හැර අන් හැම දෙනාගේම

ප්‍රේමය වෙනුවෙන් ජීවත් වූ

පුන්නී නම් රොඩී කිරි අත්තම්මාගේ

පුරා අවුරුදු එකසිය නවයක

හද ගැහෙන ප්‍රේම වෘත්තාන්තයද වන්නේය.

Lowina by Mohan Raj Madawala is a Sinhala book published by BISO Publication, listed under Adult, Fiction, Novels.

Book details

Titleලොවීනා (Lowina)
AuthorMohan Raj Madawala
LanguageSinhala
CoverSoft Cover
ISBN9789554690011
PublisherBISO Publication

Dane techniczne

GTIN / kod kreskowy9789554690011
Waga przesyłki250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Może Ci się spodobać

Zapytaj agenta Lakpura®