From the publisher
1992 දී 'හුඕජෙ' නමින් ප්රකාශයට පත් කරන ලද, 'ජිවත්වීමට' කෘතිය යු හුවා විසින් රචිත දෙවන නවකතාවයි.
ජීවිතයක දශක හතරකට වැඩි කාලයක් පුරා විහිදෙන ක්ථා මාලාව තුළ භාවිත වන රැවටිලිකාර සරල භාෂාව මෙන්ම එහි පුළුල් ඓතිහාසික දර්ශන මවා පෑම මඟින් යු හුවා මෙම කෘතිය තුළ පඨක කුතුහලය රඳවා ගැනීමට සමත් වී ඇත.
Jiwathwimata by ෂේන් පෙරේරා is a Sinhala book published by නෙප්චුන් පබ්ලිකේෂන්ස්, listed under Academic & Reference.
Book details
| Title | ජීවත්වීමට (Jiwathwimata) |
| Author | ෂේන් පෙරේරා |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786245583683 |
| Publisher | නෙප්චුන් පබ්ලිකේෂන්ස් |



