Lakpura
Lakpura® · Książki

Dath Surakimu

Od6.18 PLN

From the publisher

ශ්‍රී ලංකාවේ ජනතාවගේ වර්තමාන මුඛ සෞඛ්‍ය

තත්ත්වය අනුව වඩාත්ම ඛෙදනීය ප්‍රතිඵලය

අත්විඳින්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසි කණ්ඩායමයි. වයස

කුමක් වුවද මිනිසකු ලෙස නීරෝගි දිවියක් ගෙවීම

සඳහා අවම ලෙස දත් 20ක් අවශ්‍ය වුවද, අපේ

රටේ අවුරුදු 65 වයසට පැමිණෙන විට සාමාන්‍ය

අගයක් ලෙස කෙනෙකුට ඇත්තේ දත් 13ක් පමණි.

සාමාන්‍ය අගය එය වුවද කටේ එක් දතක් වත් නැති

අයගේ ප්‍රතිශතය 22%කි. ඒ හේයින්ම වෛද්‍ය මාරසිංහයන්

මෙහිදී සිය මාධ්‍ය භාවිතය හසුරවන්නේ ගැබිනි මව

සිය දරුවා ඉපදෙන්නට පෙර සිටම ජීවිතය හැඩගස්වාගත

යුතු තැනින් පටන් ගෙන, උපදින දරුවා දිවිය පුරා හැසිරිය

යුතු ආකාරයද කියා දෙමිනි.

Dath Surakimu by හර්ෂ මාරසිංහ is a Sinhala book published by සී/ස සදීපා ප්රකාශකයෝ, listed under Health, Health Family & Lifestyle, Medicine.

Book details

Titleදත් සුරකිමු (Dath Surakimu)
Authorහර්ෂ මාරසිංහ
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556616408
Publisherසී/ස සදීපා ප්රකාශකයෝ

Dane techniczne

GTIN / kod kreskowy9789556616408
Waga przesyłki250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Może Ci się spodobać

Zapytaj agenta Lakpura®