From the publisher
මෙම දේශපාලන විද්යා මූලධර්ම අත්පොත 2 කෘතිය දේශපාලන විද්යාව හදාරන ශිෂ්ය ශිෂ්යාවන් උදෙසා සම්පාදනය කරන ලද්දකි. දේශපාලන විද්යාවට අදාළ නව විෂය නිර්දේශානුකූලව රචිත මෙම ග්රන්ථය 12-13 ශ්රේණිවල සිසු දරු දැරියන්ට පමණක් නොව, ඕනෑම උසස් විභාගයක් සඳහා පෙනී සිටින විද්යාර්තයින්ට අත්පොතක් වනු ඇත.
2 by බී. වීජේසිරි සෝමරත්න is a Sinhala book published by Author Publication, listed under Advanced Level (A/L), School Books.
Book details
| Title | දේශපාලන විද්යා මූලධර්ම අත්පොත (2) |
| Author | බී. වීජේසිරි සෝමරත්න |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789555337564 |
| Publisher | Author Publication |



