Lakpura
Lakpura® · Boeken

Newathumaka Erambuma

Vanaf€8.92

From the publisher

නැවත වතාවක් ජීවිතයේ තනිවී හිඳින ලිලීට,සිය යොවුන්වියේ ප්‍රේමවන්තයා වන ඇට්ලස්මුණගැසෙන්නේ අහඹුවකිනි. ඇට්ලස් කෙරෙහිවන ලිලීගේ හැඟුම් නැවත වාරයක් සසල වුවත්,යළි ඇට්ලස්ව සිය ජීවිතයට එක්කාසු කරගැනීමගැන ලිලීට ඇත්තේ අවිනිශ්චිත හැඟුම් සමුදායකි.

රයිල් හා සහයෝගයෙන් එමර්සන් හදාවඩාගනිමින් සිටින ලිලී, තමා කිසියම්ම හෝ ප්‍රේමසබඳතාවක් ගොඩනඟා ගතහොත්, රයිල් එයටප්‍රතිචාර දක්වනු ඇත්තේ කෙසේදැයි බියෙන්පසුවන්නීය. ඒ සියල්ලටම වඩා එමර්සන්ගේජීවිතයට අලුත්ම පුද්ගලයෙකු කැඳවාගෙන ඒමටනම් ඇය රයිල් සමඟ බරපතළ ලෙස සාකච්ඡාකළ යුතුය.

ලිලීට සිය යොවුන් ප්‍රේමය යළි හිමිවේවිද?

වේදනාකාරී විවාහයක සුන්බුන් රැගෙනඅපේක්ෂාසහගතව යළි යළිත් ඇය වෙත එනරයිල් ප්‍රතික්ෂේප කරන්නට ඇයට හැකිවේවිද?

Newathumaka Erambuma by Hansi Medhya Wijekoon is a Sinhala book published by Muses Publishing House (Pvt) Ltd, listed under Fiction, Fiction & Literature, Romantic.

Book details

Titleනැවතුමක ඇරඹුම (Newathumaka Erambuma)
AuthorHansi Medhya Wijekoon
LanguageSinhala
Pages353
CoverSoft Cover
ISBN9786246570538
PublisherMuses Publishing House (Pvt) Ltd

Technische details

Product №LK4Z23YNSS
GTIN / barcode9786246570538
Verzendgewicht428 g
Malaka
Uw productadviseur

Malaka Senior Executive

Heeft u vragen over dit product, de maten of verzending naar uw land? Neem rechtstreeks contact op met Malaka — antwoord doorgaans binnen een paar uur tijdens Sri Lankaanse kantooruren.

Misschien ook interessant

Vraag een Lakpura®-medewerker