Lakpura
Lakpura® · පොත්

Newathumaka Erambuma

සිටRs 3,322.09

From the publisher

නැවත වතාවක් ජීවිතයේ තනිවී හිඳින ලිලීට,සිය යොවුන්වියේ ප්‍රේමවන්තයා වන ඇට්ලස්මුණගැසෙන්නේ අහඹුවකිනි. ඇට්ලස් කෙරෙහිවන ලිලීගේ හැඟුම් නැවත වාරයක් සසල වුවත්,යළි ඇට්ලස්ව සිය ජීවිතයට එක්කාසු කරගැනීමගැන ලිලීට ඇත්තේ අවිනිශ්චිත හැඟුම් සමුදායකි.

රයිල් හා සහයෝගයෙන් එමර්සන් හදාවඩාගනිමින් සිටින ලිලී, තමා කිසියම්ම හෝ ප්‍රේමසබඳතාවක් ගොඩනඟා ගතහොත්, රයිල් එයටප්‍රතිචාර දක්වනු ඇත්තේ කෙසේදැයි බියෙන්පසුවන්නීය. ඒ සියල්ලටම වඩා එමර්සන්ගේජීවිතයට අලුත්ම පුද්ගලයෙකු කැඳවාගෙන ඒමටනම් ඇය රයිල් සමඟ බරපතළ ලෙස සාකච්ඡාකළ යුතුය.

ලිලීට සිය යොවුන් ප්‍රේමය යළි හිමිවේවිද?

වේදනාකාරී විවාහයක සුන්බුන් රැගෙනඅපේක්ෂාසහගතව යළි යළිත් ඇය වෙත එනරයිල් ප්‍රතික්ෂේප කරන්නට ඇයට හැකිවේවිද?

Newathumaka Erambuma by Hansi Medhya Wijekoon is a Sinhala book published by Muses Publishing House (Pvt) Ltd, listed under Fiction, Fiction & Literature, Romantic.

Book details

Titleනැවතුමක ඇරඹුම (Newathumaka Erambuma)
AuthorHansi Medhya Wijekoon
LanguageSinhala
Pages353
CoverSoft Cover
ISBN9786246570538
PublisherMuses Publishing House (Pvt) Ltd

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLK4Z23YNSS
GTIN / බාර්කේතය9786246570538
යැවීමේ බර428 g
Malaka
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න