Lakpura
Lakpura® · Boeken

Hathdinnath Tharuka

Vanaf€6.28

From the publisher

"ඔව් යකෝ ඔව්....! උඹ ඇත්තටම කිව්වොත් හිතේ වේදනාවට අතට පත්තු බැන්ද අපේ කාලයේ කුප්පියාවත්තේ ජනප්‍රිය ගොන් කණුවක් යකෝ..! " "උඹ නෙළුමට කැමැත්තෙන් උන්නා අනිවා ඒක බොරුවක් නෙමෙයි. හැබැයි රජෝ උඹ තාරුකාටත් මාර කැමැත්තෙන් උන්නා උඹ රාජුවව ප්‍රසිද්ධියේම මග හැරියා. උඹ ඔව්ව හිතේ තියාගෙන තනියම විඳෙව්වා. ඉඳහිට අපි එක්ක සෙට් වෙද්දි උඹ ඔය සීන් ඔක්කොම කියෝ කියෝ තමා බෝතල් ගණන් බ්විවේ....! " "තව පොඩ්ඩෙන් අපි හිතුවේ උඹේ මේ ප්‍රේම පුරාණය සමකෝණී ත්‍රිෙකා්ණයක් වෙලා ඒක මැද්දට යසෝ අත්තම්ම පැනල ඒක සමචතුරශ්‍ර ප්‍රේම කතාවක් වෙයි කියලා...! " ඩෑන් එක්ක විනී එකිනෙකාට අත් ගසමින් මහා හඬින් සිනාසෙද්දි ශම්මික අසරණ මුහුණින් බලාගෙන ඉන්නවා විතරමයි. "ඉඳකින්.! ඇයි බන් මම මෙහෙම උනේ??" අපෙන් ැහන්නේ?? අහපන් තොගේ ඔය නල්ලමලේ හිතෙන්....! විකි ශම්මිකගේ පපුවට ඇඟිල්ලෙන් ඇනලා හිනාවුණා.

Hathdinnath Tharuka by Imesha madhavee Mallawaarachchi is a Sinhala book published by Sadhamadavee Publishers, listed under Adult, Fiction, Novels.

Book details

Titleහත්දින්නත් තාරුකා (Hathdinnath Tharuka)
AuthorImesha madhavee Mallawaarachchi
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245329069
PublisherSadhamadavee Publishers

Technische details

Product №LKYZWGQG5T
GTIN / barcode9786245329069
Verzendgewicht250 g
Madubashini
Uw productadviseur

Madubashini Manager

Heeft u vragen over dit product, de maten of verzending naar uw land? Neem rechtstreeks contact op met Madubashini — antwoord doorgaans binnen een paar uur tijdens Sri Lankaanse kantooruren.

Misschien ook interessant

Vraag een Lakpura®-medewerker