Lakpura
Lakpura® · පොත්

Hathdinnath Tharuka

සිටRs 2,325.46

From the publisher

"ඔව් යකෝ ඔව්....! උඹ ඇත්තටම කිව්වොත් හිතේ වේදනාවට අතට පත්තු බැන්ද අපේ කාලයේ කුප්පියාවත්තේ ජනප්‍රිය ගොන් කණුවක් යකෝ..! " "උඹ නෙළුමට කැමැත්තෙන් උන්නා අනිවා ඒක බොරුවක් නෙමෙයි. හැබැයි රජෝ උඹ තාරුකාටත් මාර කැමැත්තෙන් උන්නා උඹ රාජුවව ප්‍රසිද්ධියේම මග හැරියා. උඹ ඔව්ව හිතේ තියාගෙන තනියම විඳෙව්වා. ඉඳහිට අපි එක්ක සෙට් වෙද්දි උඹ ඔය සීන් ඔක්කොම කියෝ කියෝ තමා බෝතල් ගණන් බ්විවේ....! " "තව පොඩ්ඩෙන් අපි හිතුවේ උඹේ මේ ප්‍රේම පුරාණය සමකෝණී ත්‍රිෙකා්ණයක් වෙලා ඒක මැද්දට යසෝ අත්තම්ම පැනල ඒක සමචතුරශ්‍ර ප්‍රේම කතාවක් වෙයි කියලා...! " ඩෑන් එක්ක විනී එකිනෙකාට අත් ගසමින් මහා හඬින් සිනාසෙද්දි ශම්මික අසරණ මුහුණින් බලාගෙන ඉන්නවා විතරමයි. "ඉඳකින්.! ඇයි බන් මම මෙහෙම උනේ??" අපෙන් ැහන්නේ?? අහපන් තොගේ ඔය නල්ලමලේ හිතෙන්....! විකි ශම්මිකගේ පපුවට ඇඟිල්ලෙන් ඇනලා හිනාවුණා.

Hathdinnath Tharuka by Imesha madhavee Mallawaarachchi is a Sinhala book published by Sadhamadavee Publishers, listed under Adult, Fiction, Novels.

Book details

Titleහත්දින්නත් තාරුකා (Hathdinnath Tharuka)
AuthorImesha madhavee Mallawaarachchi
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245329069
PublisherSadhamadavee Publishers

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKYZWGQG5T
GTIN / බාර්කේතය9786245329069
යැවීමේ බර250 g
Madubashini
ඔබේ නිෂ්පාදන උපදේශක

Madubashini කළමනාකරු

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Madubashini හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න