Lakpura
Lakpura® · Boeken

Gindara Paladanawa

Vanaf€1.79

From the publisher

ඇමෙරිකානු ජාතික නවකතාකරුවෙකු හා කෙටිකථා කරුවෙකු වන නැතනියෙල් හොෙතා්ුන්ගේ නිර්මන්වලියෙහි අග්‍ර කෘතිය වනවා පමණක් නොව ලෝක සාහිත්‍යයේ වැදගත්ම කෘතීන් අතරින් එකක් ලෙසද ඉහල සම්භාවනාවට පාත්‍ර වැන්නකි' 1850 වසරේදී රචිත ගින්දර පලදනාව 1642- 1649 දක්වා වූ කාල වකවානුව කෙන් කර ගනිමින් රචිත ෙඵතිහාසික කතා තේමාවකින් යුතු නවකතාවකි' අවනීතිය පාපය හා හෘද සාක්ෂිය ප්‍රබලත්වය මෙම නවකතාවේ ප්‍රමුඛ කතා තේමාවයි' ස්ත්‍රීයක ප්‍රධාන චරිතය ලෙස ගෙන එකී තේමාව සක්ජ්ජාවට බදුන් කල ලොව ප්‍රථම නවකතාව ලෙසද මෙය විචාරකයන්ගේ පැසසුමට ලක්වෙයි'

Gindara Paladanawa by Rani Senarathna Rajapaksha is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature, Translations (Parivarthana).

Book details

Titleගින්දර පලදනාව (Gindara Paladanawa)
AuthorRani Senarathna Rajapaksha
LanguageSinhala
CoverSoft Cover
ISBN97912
PublisherVidarshana Publishers

Technische details

Verzendgewicht250 g
Binupa
Your product advisor

Binupa Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Binupa directly — replies usually within a few hours during Sri Lanka business hours.

Misschien ook interessant

Vraag een Lakpura®-medewerker