From the publisher
ඇමෙරිකානු ජාතික නවකතාකරුවෙකු හා කෙටිකථා කරුවෙකු වන නැතනියෙල් හොෙතා්ුන්ගේ නිර්මන්වලියෙහි අග්ර කෘතිය වනවා පමණක් නොව ලෝක සාහිත්යයේ වැදගත්ම කෘතීන් අතරින් එකක් ලෙසද ඉහල සම්භාවනාවට පාත්ර වැන්නකි' 1850 වසරේදී රචිත ගින්දර පලදනාව 1642- 1649 දක්වා වූ කාල වකවානුව කෙන් කර ගනිමින් රචිත ෙඵතිහාසික කතා තේමාවකින් යුතු නවකතාවකි' අවනීතිය පාපය හා හෘද සාක්ෂිය ප්රබලත්වය මෙම නවකතාවේ ප්රමුඛ කතා තේමාවයි' ස්ත්රීයක ප්රධාන චරිතය ලෙස ගෙන එකී තේමාව සක්ජ්ජාවට බදුන් කල ලොව ප්රථම නවකතාව ලෙසද මෙය විචාරකයන්ගේ පැසසුමට ලක්වෙයි'
Gindara Paladanawa by Rani Senarathna Rajapaksha is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature, Translations (Parivarthana).
Book details
| Title | ගින්දර පලදනාව (Gindara Paladanawa) |
| Author | Rani Senarathna Rajapaksha |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 97912 |
| Publisher | Vidarshana Publishers |


