From the publisher
අප වසන්තයේ පළමු මල කොයි අත යන්නේ ද?
ඔබ යළිත් මෙහි නො ඒත් ද?
ඔබේ පිච්ච මල යළිත් අප සොයා ඒන්නේ ද?
අප මාව් අසල ඔබේ රත් පැහැ මල් යලි නො පිපෙයි ද පවසනු වස් අපට අප මුල් ගැඹුරේ ඇති බව නිම් නැති අප හුස්ම සදා අහසට නඟින බව?
Yesus Nam Wu Manushya Puthraya by Ananda Amarasinghe is a Sinhala book published by Nalin Publication, listed under Religion & Beliefs.
Book details
| Title | යේසුස් නම් වූ මනුෂ්‍ය පුත්‍රයා (Yesus Nam Wu Manushya Puthraya) |
| Author | Ananda Amarasinghe |
| Language | Sinhala |
| Pages | 188 |
| Cover | Soft Cover |
| ISBN | 9789554005136 |
| Publisher | Nalin Publication |


