Lakpura
Lakpura® · 本

Wihara Walawwa

から¥1,100

From the publisher

අභිලාෂ්ට සිහිය ඇවිත් ..එක්සිඩන්ට් එකෙන් පස්සේ සිද්ද වෙච්ච කිසි දෙයක් එයාට මතක නෑ. එයා බෝවිටියා කියලා කෙනෙක් මීට‍ පස්සේ අදුරන්නේ නෑ හලෝ….”චන්දුල් කියන්නේ ඇත්තය. ආපසු මතකය ආ අභී මාව අදුරන්නේ නැත. ඕවිටේ ගෙදර දුප්පත් බෝවිටියාව ඔහුට මතක නැත. තමුසෙව අභීගෙ වයිෆ් විදිහට තේරුවේ අම්මා. එයා මැරි කරලා කියලා දැනගත්තම එයා පුදුම වෙයි. ලන්ඩන්වල උපාධිය කරපු…ගෙදරත් ඉංග්‍රීසියෙන් කතාකරපු අභී තමුසේ වගේ ගොඩේ කෙල්ලෙක්ව භාරගනී කියල හිතනවද?….අභී හොස්පිට්ල් එකේ ඉදලා මේ විහාර වලව්වට එන්න කලින් තමුසේ යන්න තැනක් හොයා ගන්නවා. චන්දුල්ගේ වචන ඊතල වැනිය…හිත තුවාල කරයි. මගේ දෙනෙතින් කදුළු බේරිණ. මුළු ලොවම විශ්වාස නොකලත් අභීගේ දරුවා මගේ කුසේය. ඔහුට මහ හුඟක් ආදරය කරන හිතින් මා ඔහු දමා කොහේ යන්නද?

Wihara Walawwa by Monika Pushpa Kumari is a Sinhala book published by Warna Graphic & Prakashana, listed under Fiction & Literature, Novels, Romantic.

Book details

Titleවිහාර වලව්ව (Wihara Walawwa)
AuthorMonika Pushpa Kumari
LanguageSinhala
CoverSoft Cover
ISBN9789550225163
PublisherWarna Graphic & Prakashana

技術仕様

商品番号LK74BTQACV
GTIN / バーコード9789550225163
配送重量250 g
Binupa
商品アドバイザー

Binupa エグゼクティブ

この商品、サイズ、お住まいの国への発送についてご質問がありますか?Binupaに直接ご連絡ください。スリランカの営業時間内であれば、通常数時間以内に返信いたします。

こちらもおすすめ

Lakpura® スタッフに質問