Lakpura
Lakpura® · 本

Udara Apeksha 1

から¥473

From the publisher

ඔහු හැම නියෝගයක් ගානේ මා සොහොන් කොත උඩ වැරෙන් පැද්දු හැටියට මට ක්ලාන්ත ගතියක් දැනිණ. මා බියෙන් මුසපත් වන බවක් දැනිණ "අනේ සර්, ඔච්චර මාව ගස්සන්න එපා"

"එපා?" යයි ගර්ජනය කර මෙවර ඔහු මා පැද්දු වේගයට දේවස්ථානයද පැද්දුණ බවක් පෙනිණ. පසුව ඔහු මගේ දෑත් ඉහළට ඇද්ද වේගයට මම සොහොන් කොත මත හිටගත්තෙමි.

චාල්ස් ඩිකන්ස් 1812 පෙබරවාරි 7 දා එංගලන්තයේ පෝට්ස් මවුත් ප්‍රදේශයේ උපන්නෙකි'. කුඩා කාලයේදීම ඔහුගේ පියාට සිරගත වීමට සිදුවූ නිසාම ඩිකන්ස්ගේ පාසල් අධ්‍යාපනය කඩාකප්පල් වුයේය එහෙත් පසු කාලීනව ඔහු විසි වසරක් තිස්සේ මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරමින් පුවත්පතක් සංස්කරණය කල අතර නවකතා පහළොවක්ද රචනා කළේය. ඒ අතරින් උදාර අපේක්ෂා ( Great Expectations ) කෘතිය අති අතිවිෂිස්ට නිර්මානයකි

Udara Apeksha 1 is a Sinhala book published by දයාවංශ ජයකොඩි ප්රකාශන, listed under Fiction, Fiction & Literature.

Book details

Titleඋදාර අපේක්ෂා 1 (Udara Apeksha 1)
LanguageSinhala
CoverSoft Cover
ISBN9789555519106
Publisherදයාවංශ ජයකොඩි ප්රකාශන

技術仕様

商品番号LKHNDBGQVZ
GTIN / バーコード9789555519106
配送重量250 g
Binupa
商品アドバイザー

Binupa エグゼクティブ

この商品、サイズ、お住まいの国への発送についてご質問がありますか?Binupaに直接ご連絡ください。スリランカの営業時間内であれば、通常数時間以内に返信いたします。

こちらもおすすめ

Lakpura® スタッフに質問