From the publisher
වසර තිහකට පසුව මුණගැසුණු ඒ දෑස් තාමත් එදා වගේමයි..
නිලාවේලි මුහුදු වෙරළේ ඉර උදාව මෙන්ම ඉර බැස යන සැන්දැව ද දෑසින් එකට විඳි, කෝපි සාප්පුවේ උණූසුම් කෝපි කෝප්පයක සුවඳ අතරේ ගෙවුණු ඒ සොඳුරු අතීතය, පරණ චිත්රපටවල මතකයන් සහ කැසට් පටවල හඬ අතර හුවමාරු වුණු ඒ බැඳීම් වලට එදා නමක් තිබුණේ නැහැ -
ඉතින්, ආදරය කියන්නේ සෑමවිටම එකතු වීමක්මද? නැතිනම් ඒ මඟ හැරීම තුළත් සොයාගත හැකි අමුතුම සතුටක් තියෙනවාද?
අසම්පූර්ණ ආදරයක සම්පූර්ණ අවසානය සොයා යන මේ ගමන.
ඔබේ හදවතේ කොනක සැඟවී නියන ඒ පළමු ආදරයේ මතකය යළින් කඳුළකින් මෙන්ම සිනහවකින්ද අවදි කරනු ඇත.
Theentha Pellam by Kim Koya is a Sinhala book published by Bharana Books, listed under Fiction & Literature, Novels.
Book details
| Title | තීන්ත පැල්ලම් (Theentha Pellam) |
| Author | Kim Koya |
| Language | Sinhala |
| Pages | 136 |
| Cover | Soft Cover |
| ISBN | 9786244873013 |
| Publisher | Bharana Books |



