Lakpura
Lakpura® · 서적

Theentha Pellam

부터₩8,103

From the publisher

වසර තිහකට පසුව මුණගැසුණු ඒ දෑස් තාමත් එදා වගේමයි..

නිලාවේලි මුහුදු වෙරළේ ඉර උදාව මෙන්ම ඉර බැස යන සැන්දැව ද දෑසින් එකට විඳි, කෝපි සාප්පුවේ උණූසුම් කෝපි කෝප්පයක සුවඳ අතරේ ගෙවුණු ඒ සොඳුරු අතීතය, පරණ චිත්‍රපටවල මතකයන් සහ කැසට් පටවල හඬ අතර හුවමාරු වුණු ඒ බැඳීම් වලට එදා නමක් තිබුණේ නැහැ -

ඉතින්, ආදරය කියන්නේ සෑමවිටම එකතු වීමක්මද? නැතිනම් ඒ මඟ හැරීම තුළත් සොයාගත හැකි අමුතුම සතුටක් තියෙනවාද?

අසම්පූර්ණ ආදරයක සම්පූර්ණ අවසානය සොයා යන මේ ගමන.

ඔබේ හදවතේ කොනක සැඟවී නියන ඒ පළමු ආදරයේ මතකය යළින් කඳුළකින් මෙන්ම සිනහවකින්ද අවදි කරනු ඇත.

Theentha Pellam by Kim Koya is a Sinhala book published by Bharana Books, listed under Fiction & Literature, Novels.

Book details

Titleතීන්ත පැල්ලම් (Theentha Pellam)
AuthorKim Koya
LanguageSinhala
Pages136
CoverSoft Cover
ISBN9786244873013
PublisherBharana Books

기술 사양

GTIN / 바코드9786244873013
배송 중량190 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의