Lakpura
Lakpura® · 本

Tharu Nethak Langa

から¥790

From the publisher

“මේ බණ්ඩියේ ඉන්න මගේ සුදු පැටියටයි මගේ සුදු අම්මිටයි මම ආදරෙයි... ඒ ආදරේට උපමාවක් නැති තරම්... අදින් පස්සේ මේ ඇස් අස්සේ ඔයාලා ගොඩක් පරෙස්සම් වෙයි... තරු... නෙතු... ළග මහ මෙරකටත් වැඩිය ආරක්ෂාවක් රැකවරණයක් තියේවි. අදින් පස්සේ සුදු මැණිකගේ මහත්තයා මේ තරුල් නේත්‍ර සමරදිවාකර... ඔයා තිසුල්‍යා සමරදිවාකර... මේ බණ්ඩියේ ඉන්නේ දූ පැටියෙක් වුණත් පුතු පැටියෙක් වුණත් එයත් සමරදිවාකර පරම්පරාවේ ඊළඟ පුරුක... එච්චරයි. අදින් පස්සේ ඔයාලා දෙන්නා වෙනුවෙන් මට පුළුවන් මුළු ලෝකයක් එක්ක වුණත් සටන් කරන්න... මොකද අදින් පස්සේ මගේ මුළු ලෝකේම ඔයාලා දෙන්නා...”

Tharu Nethak Langa by Hansi Pathirana is a Sinhala book published by Geema Publication, listed under Fiction, Fiction & Literature.

Book details

Titleතරු නෙතක් ළඟ (Tharu Nethak Langa)
AuthorHansi Pathirana
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245677054
PublisherGeema Publication

技術仕様

商品番号LKJFWNET68
GTIN / バーコード9786245677054
配送重量250 g
Binupa
商品アドバイザー

Binupa エグゼクティブ

この商品、サイズ、お住まいの国への発送についてご質問がありますか?Binupaに直接ご連絡ください。スリランカの営業時間内であれば、通常数時間以内に返信いたします。

こちらもおすすめ

Lakpura® スタッフに質問