From the publisher
“මට මොනවද වෙලා තියෙන්නේ… සමහර වෙලාවට මං හැසිරෙන හැටි මටම ලැජ්ජයි.. ඇත්තටම මට පිස්සු හැදිලද..? ඒ කොල්ලා කවුද මගේ..? මං දැකලා දවස් කීයද..? කිසිම විස්තරයක් නොදන්න කොල්ලෙක් ගැන මං මොකටද මෙහෙම හිතන්නේ.. මට ඇයි මාව පාලනය කරගන්න බැරි… මගේ පේන්ටින් එකයි ඒ කොල්ලගෙයි අතර කිසිම සම්බන්දයක් නෑ..
Thaliya by Ashi Jayathilaka is a Sinhala book published by Saravi Publications, listed under Fiction, Novels.
Book details
| Title | තාලියා (Thaliya) |
| Author | Ashi Jayathilaka |
| Language | Sinhala |
| Pages | 200 |
| Cover | Soft Cover |
| ISBN | 9786246168018 |
| Publisher | Saravi Publications |



