Lakpura
Lakpura® · 本

Shri Lankawe Nirwisha Sarpayo

から¥317

From the publisher

මෙම කෘතියෙහි කර්තෘ, ලෙස්ලි පෙරේරා මහතා විශ්‍රාම ලත් බැංකු නිලධාරියෙකි. ඔහු විසින් මීට පෙර උග්‍රවේෂ, මඳවිෂ හා සුළු විෂ සර්පයන් පිළිබඳව විද්‍යාත්මක කරුණු ඇතුළත් කෘති කීපයක් ප්‍රකාශයට පත් කර ඇත. මෙවර ඔහු ඔබ ‌වෙත ඉදිරිපත් කරන්නේ. ශ්‍රී ලංකාවේ දිවිගෙවන නිර්විෂ සර්පයන් පිළිබඳව ලියවුණ මෙම කෘතියයි. ඇතැම් මිනිස්සු සර්පයන්ට ඇති බිය නිසා එම ජීවීන් විනාශකර දමති. මෙහි හඳුන්වාදෙන සර්පයන් විෂ නොවන බව දන්නේ නම්, මිනිසුන් විසින් එම ජීවින් විනාශ නොකරනු ඇත. එම සත්වයන්ද පරිසරයේ කොටස් කරුවන් බැවින්, ඔවුන්ගේ ජීවත්වීමේ අයිතිය, සබුද්ධික මිනිසුන් වන අප විසින් ආරක්ෂා කළ යුතු වේ.

මෙම කෘතිය තුළින් හඳුන්වාදෙන සර්පයන්ගේ ජීවන රටාවන්, චර්යාවන්,වංශය, කුලය, විද්‍යාත්මක නාමයන් විස්තර කර ඇති අතර, ඔවුන්ගේ වර්ණ ඡායාරූප එක් කිරීමෙන් හඳුනාගැනීම පහසුකර ඇත. දීර්ඝ කාලයක් කරන ලද පර්යේෂණ වල ප්‍රතිපලද, මෙම කෘතිය පළකිරීමේදී ඔහුට ප්‍රයෝජනවත් වූ බව මම හොඳින් දනිමි.

සියලු දෙනාම සර්පයන් පිළිබඳව දැනුවත් වීම වටිනා කරුණකි. මේ මගින් සර්පයන්ගේ ජිවිත සුරැකෙනවා සේම අපගේ ජීව්තද ආරක්ෂා වේ. සර්පයන් පිළිබඳව අප දැනගත යුතු කරුණු රාශියකි. ඔවුන් උග්‍රවේෂ, මඳවේෂ, සුළුවේෂ සහ නිර්විෂ ලෙස වෙන්කර හඳුනා ගැනීම මූලික කරුණකි. සර්ප දෂ්ටනයකදී කළයුතු දේ, නොකළ යුතු දේ. ප්‍රථමාධාර හා එම අනතුරු වලින් වැළකී සිටීමට අවශ්‍ය උපදෙස් ගැන අවබෝධයක් මෙම කෘතිය තුළින් අපට ලැබේ. මෙම කරුණු පිළිබඳව බොහෝ දෙනෙකුට එතරම් දැනුමක් අවබෝධයක් නොමැති බව, සර්ප දෂ්ටකිර්මකදී රෝහල් කරා එන රෝගීන් හා ඔවුන්ගේ භාරකරුවන් අප සමග පවසන කරුණු තුළින් මනාව අවබෝධ වේ. එම නොදැනුවත් බව, අනවබෝධය හා උර්මත ඉවත්කර ගැනීමට මෙම කෘතිය ඔබට උපකාර වන බව මගේ විශ්වාසයයි.

Shri Lankawe Nirwisha Sarpayo by Polgasovita Lesli Perera is a Sinhala book published by Sarasavi Publication, listed under Academic & Reference, Health Science, School Books.

Book details

Titleශ්‍රී ලංකාවේ නිර්විෂ සර්පයෝ (Shri Lankawe Nirwisha Sarpayo)
AuthorPolgasovita Lesli Perera
LanguageSinhala
Pages196
CoverSoft Cover
ISBN9789553122353
PublisherSarasavi Publication

技術仕様

商品番号LKDVRRWKKQ
GTIN / バーコード9789553122353
配送重量256 g
Madubashini
商品アドバイザー

Madubashini マネージャー

この商品、サイズ、お住まいの国への発送についてご質問がありますか?Madubashiniに直接ご連絡ください。スリランカの営業時間内であれば、通常数時間以内に返信いたします。

こちらもおすすめ

Lakpura® スタッフに質問